අලයාට මල මගුලක් සිදු වුනා. පහුගිය දවස් ටිකේ ජංජාලයේ කරක් ගැසීමට නොහැකි වූ දින ටිකට මගේ බ්ලොග් ලියන විද්‍යුත් ලිපිනයට ගොඩයා ගේමක් දීලා. මූ මගේ පහුගිය post එක නිසා සෑහෙන හිතේ අමාරුවකින් හිටියේ. ඒත් යකෝ එහෙමැයි කියලා මෙහෙමත් කඩාකප්පල්කාරී ඔල්මොරොන්දම් වැඩ කරන සිරිතක් තියෙනවද මම අහන්නේ?
මට තාම හොයාගන්න බැරි උනානේ මූ මේ ගේම දුන්න හැටි... කමක් නෑ. අද ඉඳලා අලයා අල වවනවා අලුත් තැනක. අල හෑරීමට කැමැත්තෝ පැමිණෙත්වා....
මට තාම හොයාගන්න බැරි උනානේ මූ මේ ගේම දුන්න හැටි... කමක් නෑ. අද ඉඳලා අලයා අල වවනවා අලුත් තැනක. අල හෑරීමට කැමැත්තෝ පැමිණෙත්වා....
0 comments:
Post a Comment